නිර්වචන
ආර්ථික විද්‍යාව,සීමාසහිත සම්පත් ප්‍රමාණයක් පවතින සාමාජයක් තුළ මිනිසාගේ භෞතික අවශ්‍යතා සහ අසීමිත වුවමනාවන් සපුරා ගැනීමට කටයුතු කිරිමේ දී නිෂ්පාදනය,බෙදාහැරීම හා පරීභෝජනය යන ක්ෂේත්රයන්හි මිනිස් හැසිරිම විග්රහ කිරිමට සුවිශේෂ වශයෙන් යොමු වු විෂයක් ලෙසයි.(එනම් තේරීම කරන ආකාරය හා ඒවායින් සමාජයට ඇත්වන ප්‍රථිපලය)
ඇඩම් ස්මිත්ගේ නිර්වචනය
රටක
ධනයෙහි ස්වරූපය හා පරිහරණය පිළිබඳ කරන පරීක්ෂණය ආර්ථික විද්‍යාව නම් වේ.
ස්ටුවර්ට්
මිල්ගේ නිර්වචනය
ස්ටුවර්ට් මිල්ගේ නිර්වචනය
ආර්ථික
විද්‍යාව යනු ධනය නිෂ්පාදනය හා බෙදා හැරීම පිළිබඳ ප්‍රායෝගික විද්‍යාවකි.
ඇල්පඩ්
මාර්ෂල්ගේ නිර්වචනය
ඇල්පඩ් මාර්ෂල්ගේ නිර්වචනය
ආර්ථික
විද්‍යාව යනු එදිනෙදා ව්‍යාපාරික ජීවිතයෙදී මිනිසුන් කටයුතු කරන ආකාරය අධ්‍යනය
කරනු ලබන ව්ෂයකි.මෙහිදි මාර්ෂල් ව්‍යාපාරිකයින් සහ පාරිභෝගිකයින් තම තමන්ගේ සුබ
සිද්ධිය වෙනුවෙන් ක්‍රියාකරන බව දක්වයි.
ලයනල්
රොබින්සන්ගේ නිර්වචනය
ලයනල් රොබින්සන්ගේ නිර්වචනය